සංගාගෙන් පාකිස්ථානයට තල්ලුවක්

Wednesday, 19 September 2018 - 9:33

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආසියානු කුසලාන තරඟාවලියේ \'ඒ\' කාණ්ඩයේ තියුණු තරඟයක් අද (19)  පැවැත්වෙනවා.

ඒ ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් දෙකවන ඉන්දියාව සහ පකිස්ථානය අතරයි.

අද පැවැත්වෙන තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

මේ අතර පාකිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරපසුගියදා පැවති තරඟයෙන් අනතුරුව පාකිස්ථාන ක්‍රීඩකයින් වන බාබර් අසාම්ට සහ උස්මාන් ශින්වාරි හට අද පැවැත්වෙන තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබාදී ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.
 
මේ පිළිබඳව පාකිස්තාන සුපර් ලීග් නිල ට්විටර් ගිණුම සඳහන් කර තිබුණේ සන්සුන්ව සිටිමින් තම ආවේගයන් පාලනය කර ගන්නා ලෙස සංගක්කාර මෙම ක්‍රීඩකයන් දෙදෙනාට උපදෙස් දී තිබූ බවයි.

\"\"