අඩු පහසුකම් මැද සුපිරි පාසල්වලට අභියෝග කරන \'කුමාරයේ\' දරුවෝ

Sunday, 23 September 2018 - 21:44

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%5C%27%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%5C%27+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D
80 දශකයේ කොළඹට කිරි ගමට කැකිරි ලෙස අර්ථ ගැන්වූයේ අධ්‍යාපනයේ ඇති නැති පරතරයයි.

නමුත් කොළඹ සියලු පාසල් සියලු පහසුකම්වලින් සමන්විතද ?

දිනන ළමයි විශේෂාංගය වෙන්වන්නේ, ගෙන්දගම් පොළොවේම ඉපිද එහි කොළඹ සුපිරි පාසල් වලට අභියෝග කරන අඩුම අඩු පහසුකම් ඇති පාසලක් වෙනුවෙන්.