%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%3F
Thursday, 11 October 2018 - 8:47
තරඟ පාවාදීම් සඳහා නීිතිමය පියවර ගැනීමට නව කෙටුම්පතක් ?
1

Shares
186

Views
තරඟ පාවාදීම් සහ වෙනත් දූෂණ ක්‍රියා සිදුකිරීම සාපරාධී අපරාධයක් බවට පත් කරමින් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE