එංගලන්තය තවමත් පෙරමුණේ

Thursday, 18 October 2018 - 19:38

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A
අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත කණ්ඩායම තවදුරටත් පෙරමුණේ පසුවනවා.

ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයටයි.

ශ්‍රී ලංකාවට 8 වන ස්ථානයයි හිමිව ඇත්තේ.