%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+2%2F26
Thursday, 06 December 2018 - 7:35
නවසීලන්තය දෙවන ඉනිම 2/26
1

Shares
179

Views
පාකිස්ථානය සහ නවසීලන්තය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

ඊයේ දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන  නවසීලන්ත කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටියා.

නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 274 ක් රැස් කළ අතර, පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු සංඛ්‍යාව 348 ක් ලබාගත්තා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE