%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+-+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Friday, 07 December 2018 - 13:24
ඉන්දීය - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
5

Shares
685

Views
සංචාරක ඉන්දීය පිල සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඞ් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද පන්දුවෙන් දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත් වුණා.

ඉන්දියාව ඊයේ දිනයේදී පළමු ඉනිම සඳහා ලකුණු 250 කට දැවී ගිය අතර, ඕස්ට්‍රේලියානු පිල මීට සුළු වේලාවකට පෙර කඩුළු 07 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියා.

එහිදී ට්‍රැවිස් හෙඞ් නොදැවී අර්ධ ශතකයක් රැස්කරගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් ඕස්ට්‍රේලියානු කඩුළු 03 ක් බිඳ හෙළුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE