%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Saturday, 19 January 2019 - 19:32
පාකිස්ථාන - දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය ඇරඹේ
1

Shares
119

Views
පාකිස්ථානය සහ දකුණු අපි්‍රකාව අතර පළමු එක්දින තරඟය මේ වනවිට පෝට් එලිසබත්හිදී ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE