නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Sunday, 20 January 2019 - 12:58

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වේග පන්දු යවන ක්‍රිඩක නුවන් ප්‍රදීප්ට අහිමිව තිබෙනවා.

ඒ, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ පැවති තෙදින පුහුණු තරඟය අතරතුරදී ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 24 වනදා බ්‍රිස්බෙන් හිදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, සැලසුම් කළ පරිදි පෙබරවාරි මස 21 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය පැවැත්විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.