%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Monday, 21 January 2019 - 13:03
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
4

Shares
487

Views
සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දු වාර 35 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියා.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දීමටයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංග ලකුණු 103 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලබාගත් ලකුණු සංඛ්‍යාව 55 ක්.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE