%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Wednesday, 23 January 2019 - 19:14
සියයට 200 ක් කැපවන්න චන්දිමාල්ගෙන් සැළසුම්
1

Shares
207

Views
වෝන් - මුරලි කුසලාන ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දිවා - රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමද විශේෂත්වයක්.

තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ තරග ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකිරීමට කණ්ඩායම සූදානම් බවයි.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE