Wednesday, 23 January 2019 - 19:14
සියයට 200 ක් කැපවන්න චන්දිමාල්ගෙන් සැළසුම්
වෝන් - මුරලි කුසලාන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දිවා - රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමද විශේෂත්වයක්.
තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ තරග ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකිරීමට කණ්ඩායම සූදානම් බවයි.