ශ්‍රී ලංකා පිල මුලින්ම පිත්ත අතට ගනී

Thursday, 24 January 2019 - 8:17

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියා අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

වෝන් - මුරලි කුසලාන ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දිවා - රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමද විශේෂත්වයක්.