%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A
Saturday, 09 February 2019 - 19:13
ජයන්ති කුරුතුම්පාල තවත් අභියෝගයක
3

Shares
405

Views
එවරස්ට් කඳු මුදුන තරණය කළ ජයන්ති කුරුතුම්පාල සහ ඇයගේ සහයක ජෙහාන් පීරිස් ආර්ජන්ටිනාවේ පිහිටි ඇන්ඩීස් කඳුවැටියේ මීටර් 6962ක් උසැති ඇකොන්කාගුවා කඳු මුදුන තරණය කිරීම දැන් ආරම්භ කර තිබෙනවා.

එය උසින් දෙවැනි වන්නේ එවරස්ට් කඳු මුදුනට පමණයි.

ලොව මහද්වීප හතේ උසම කඳු මුදුන් හත තරණය කිරීමේ අභියෝගය හෙවත් සෙවන් සමිට්ස් චැලෙන්ජ් හි කඳු මුදුන් දෙකක් මේ වනවිටත් ඔවුන් දෙදෙනා තරණය කර අවසන්.

ඒ ටැන්සානියාවේ - කිලිමන්ජාරෝ සහ එවරස්ට් කඳු මුදුන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE