%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Sunday, 10 February 2019 - 19:14
ක්‍රිකට් නිවැරදි මාවතට
5

Shares
706

Views
ඉදිරි ක්‍රිකට් නිළවරණයෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට ගෙන ඒමට හැකි වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.

ඒ, ගම්පහ ප්‍රදේශයේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE