කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කලොත් ජයග්‍රහණ ලබා ගැනීම අපහසු නැහැ - ජාත්‍යන්තර විනිසුරු කුමාර් ධර්මසේන

Saturday, 16 February 2019 - 22:02

%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%B1
කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණ ලබා ගැනීම අපහසු නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන මහතා පවසනවා.

වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස ICC සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව අද යලි ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී මේ බව සදහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස සම්මානයට පාත්‍ර වුනා.

එම සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අද උදෑසන යලි මෙරටට පැමිණියා.