ලෝක කුසලානයට දින 100යි

Tuesday, 19 February 2019 - 7:54

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+100%E0%B6%BA%E0%B7%92
මෙවර එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් පිළිබද අනාවැකි පළ කිරීම ආරම්භ වී තිබෙනවා.

ප්‍රවීණ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සඳහන් කර ඇත්තේ මෙවර තරගාවලිය ජය ගැනීමට ඉන්දියාව අභිබවා එංගලන්තය සමත් වනු ඇති බවයි.

බොහෝ විචාරකයන් ඒ සඳහා විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට දින 100ක් තිබියදී ඉන්දීය පුවත්පතක් පළ කළ විචාරයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ කණ්ඩායම්වලට අභියෝගයක් නොවනු ඇති බවයි.