%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Thursday, 14 March 2019 - 13:44
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පරදයි
1

Shares
186

Views
ඉන්දියාව සමඟ පැවති තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගය  ඕස්ට්‍රේලියාව ලකුණු 35 කින් ජයගැනීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 272 ක් රැස් කළා.

කෙසේ වෙතත් ලකුණු 273 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේ සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 237 ක් පමණයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE