%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 20 March 2019 - 13:06
ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරඟවල සිදුවන වෙනස මෙන්න
7

Shares
881

Views
වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයින්ගේ නම් සහ අංක ඔවුන්ගේ කමිසවල මුද්‍රණය කිරීමට අයි.සී.සී. ය තීරණය කර තිබෙනවා.

එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරඟාවලියේදී මෙම වෙනස පළමු වරට අත්හදා බැලීමට නියමිතයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE