IPL+33+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Wednesday, 17 April 2019 - 18:31
IPL 33 වැනි තරඟය අදයි
1

Shares
159

Views
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 33 වන තරඟය අද හයිද්‍රාබාද්හී දි පැවැත්වෙනවා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

මේ වනවිට තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද චෙන්නායි කණ්ඩායම සමත්ව සිටිනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවන තැන පසුවන අතර තුන්වන ස්ථානයේ සිටින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE