%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA
Monday, 22 April 2019 - 7:35
ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම්වලිනුත් ශෝකය
8

Shares
1,044

Views
දිවයින ප්‍රදේශ කිහිපයක ඊයේ සිදුවූ ප්‍රහාරවලින් ජනතාව මියයෑමේ සිද්ධීන්වලට කණගාටුව පළ කරමින් ස්පාඤ්ඤයේ ලා ලීගා පාපන්දු තරඟාවලියේ රියල් මැඩ්රීඩ් කණ්ඩායම සහ ඇනලටික් බිල්බාවෝ කණ්ඩායම් අතර පැවති තරඟයට පෙර එම කණ්ඩායම් නිශ්ශබ්දතාවක් පළ කර තිබෙනවා.  

විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් ශ්‍රී ලාංකිය ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කර ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE