%E0%B7%81%E0%B6%9A%E0%B7%92%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
Monday, 22 April 2019 - 19:48
ශකිබ් අල් හසන්ට අයි.පී.එල්. නිදහස
30

Shares
3,601

Views
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ පිළේ සුපිරි ක්‍රීඩක ශකිබ් අල් හසන් සිය ජාතික කණ්ඩායමේ ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු සඳහා සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු තවදුරටත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල්. තරගවලට සහභාගි වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගට ද අයි.පී.එල්. තරඟ සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසර ලබාදුන්නා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE