%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Tuesday, 23 April 2019 - 7:59
දිල්ලි කැපිටල්ස් පිළට ජය
15

Shares
1,828

Views
ලෝක කුසලාන ඉන්දීය පිළට ඇතුළත් නොකෙරුණු යොවුන් ක්‍රීඩක රිෂ්බා පාන්ට් පන්දු 36කදී නොදැවී ලබා ගත් ලකුණු 78ත් සමඟ රාජස්ථාන් රෝයල්ස් පිළ පරදවා කඩුලූ 6ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් පිළ ඊයේ සමත් වුණා.

ජායිපූර් හි පැවති මෙම අයි.පී.එල්. තරගයේදී රාජස්ථාන් පිළ කඩුලූ 6කට ලකුණු 191ක් රැස් කළ අතර දිල්ලි පිළ පන්දු වාර 19යි පන්දු දෙකකදී කඩුලූ 4ක් දැවී ලකුණු 193ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE