%E0%B6%9C%E0%B6%B8%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%85%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%96+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B7%8F
Wednesday, 24 April 2019 - 7:42
ගමම එකම මළගෙයක් වෙද්දී නොසැලී සිට ලක්මව පදක්කමකින් සැරසූ කටානේ විදූෂා
17

Shares
2,043

Views
දෝහා කටාර් හි පැවැත්වෙන 23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ ලක්ෂානි සමත්වුණා.

මෙය මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කමයි.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදූෂාගේ ගුරුවරුන් සහ මිතුරන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පදක්කම ලබාගනිමින් අනතුරුව විදූෂා ලක්ෂානි ඔවුන් සිහිපත් කරමින් කළ සංවේදී ප්‍රකාශය පහතින්.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE