%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Thursday, 25 April 2019 - 7:51
පන්ජාබ් පරදා බැංගලෝර් ජයගනී
2

Shares
258

Views
අයිපීඑල් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 17 කින් පරාජයට පත් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැගලෝර් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 202 ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් ක්‍රීඩකයින්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE