%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Thursday, 25 April 2019 - 12:55
ලෝක කුසලානයට කොදෙව් සංචිතය නම් කෙරේ
5

Shares
639

Views
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රිස්ගේ‍්‍රල් සහ ඔන්ඩ්‍රේ රසල් ද වේග පන්දු යවන ක්‍රිඩක ජේසන් හෝලඩර්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් සංචිතයට ඇතුලත්.

මැයි මස 30 වනදා ලෝක කුසලාන එක්දින තරගාවලිය ආරම්භ විමට නියමිත අතර ඊට සහභාගි වන සංචිත පසුගිය 23 වනදාට පෙර නම් කර අවසන් කරන ලෙසයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත් මේ වන විට ලෝක කුසලාන එක්දින තරගාවලිය සහභාගිවන සියලූ රටවල් එක්දින සංචිත නම් කර අවසන් වන අතර එම සංචිතයන් හි යම් වෙනසක් ඇත්නම් මැයි මස 23 වනදාට පෙර දැනුම් දීමට ඒ ඒ රටවල ක්‍රිකට් ආයතනවලට හැකියාව පවතිනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE