%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 May 2019 - 19:41
මහේල මාලිංග ගැන කථා කරයි
5

Shares
629

Views
පළපුරුද්ද සහ කුසලතාව සැළකිල්ලට ගෙන ලසිත් මාලිංග මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලට යළි එක් කරගැනීම, ප්‍රතිපල ලබාදුන් පියවරක් බව පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.

පසුගිය ඉරිදා පැවති අවසන් මහ තරගයේදී චෙන්නායි පිල පරදවා මුම්බායි කණ්ඩායම වාර්තා කළේ තියුණු ජයග්‍රහණයක්.

එහිදී මාලිංග යැවූ අවසන් පන්දු වාරයයි මුම්බායි පිලට ජයග්‍රහණය අත්කර දුන්නේ.

මහේල ජයවර්ධන කියා සිටියේ කණ්ඩායමට ඔහු ඇතුළත් කරගැනීම ඒකාබද්ධ තීරණයක් වූ අතර, ඔහු කණ්ඩායමේ සැළසුම් ක්‍රියාත්මක කිරීමට දායක වූ බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE