%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Thursday, 16 May 2019 - 13:03
බංග්ලාදේශය අයර්ලන්තය පරදයි
1

Shares
191

Views
තුන්කොන් එක්දින තරඟාවලියේ ඊයේ පැවති තවත් තරඟයකින් අයර්ලන්තය පරදා කඩුලූ 6 ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 292 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 43 ක් තුළදී ජයග්‍රාහි සීමාව පසුකර ගියේ කඩුලූ 4 ක් පමණක් දැවී තිබියදී.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE