%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Thursday, 16 May 2019 - 19:59
ක්ලෝරීන් ආග්‍රහණය වී ක්‍රීඩිකාවන් රෝහල්ගත කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අයෙකු රිමාන්ඩ්
1

Shares
138

Views
කිලර්වේල් ජල ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් සිදුකරන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිහිණුම් තටාකයේදී ක්ලෝරීන් මිශ්‍රිත වායුවක් ආග්‍රහණය වී ක්‍රීඩිකාවන් පිරිසක් රෝහල්ගත කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තටාකය භාරව කටයුතු කළ සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙහිදී අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 03 ක පුද්ගල ඇප දෙකක් මත මුදාහැරීමටද නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE