%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
Saturday, 18 May 2019 - 19:43
ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත පළමු එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා
3

Shares
473

Views
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ පළමු එක්දින තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් මෙතෙක් ආරම්භ කිරීමට හැකිවී නැහැ.

තරඟය පන්දුවාර 20 කට සීමා කිරීම පිළිබඳව ද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE