එංගලන්තය සමඟ අවසන් එක්දින තරඟය ජය ගන්නට ආශිෆ් අලී සටන් වදිද්දී, ඔහුගේ අවුරුදු 02ක් වයසැති දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතය හැර යයි

Monday, 20 May 2019 - 12:29

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B7%86%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%93++%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+02%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාකිස්ථාන කණ්ඩායමේ පිතිකරු ආශිෆ් අලීගේ වයස අවුරුදු 02ක් වන දියණිය පිළිකා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි ඊයේ (19) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ආශිෆ් අලී එංගලන්තය සමඟ ඊයේ පැවති පස්වන එක්දින තරඟය ක්‍රීඩා කරමින් සිටින අතර තුර ඔහුගේ දියණිය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පාකිස්ථාන ප්‍රිමිය ලීග් තරඟාවලියේ ආශිෆ් අලී නියෝජනය කරන ඉස්ලාමාබාද් යුනිටඩ් කණ්ඩායම මෙම අවසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළකර ඇති අතර පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් මේ සම්බන්ධයෙන් සිය ශෝකය පළකර ඇති බව වාර්තා වනවා.

\"\" \"\" \"\"