පාසල් රග්බි ලීග් සැප්තැම්බර් දක්වා කල් යයි

Tuesday, 21 May 2019 - 7:42

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාසල් රග්බි ලීග් තරගාවලිය සැප්තැම්බර් මාසය දක්වා යළිත් කල් දමා තිබෙනවා.

පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ රග්බි තරගාවලිය මේ මස 31 වන දා දක්වා කල් දැමීමටයි බලධාරීන් කටයුතු කළේ.

කෙසේ වෙතත්, එය යළිත් සැප්තැම්බර් මාසය දක්වා කල් දමා තිබෙනවා.