Formula1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 21 May 2019 - 9:43
Formula1 ලෝක ශුරයා අවසන් ගමන් යයි
1

Shares
195

Views
සුප්‍රකට Formula1 ධාවක Niki Lauda මියගොස් තිබෙනවා.

මිය යනවිට ඔහු වයස අවුරුදු 70ක වියේ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ඔහු තෙවතාවක් F1 World Drivers' Champion ශුරතාවය දිනාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE