Formula1 ලෝක ශුරයා අවසන් ගමන් යයි

Tuesday, 21 May 2019 - 9:43

Formula1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සුප්‍රකට Formula1 ධාවක Niki Lauda මියගොස් තිබෙනවා.

මිය යනවිට ඔහු වයස අවුරුදු 70ක වියේ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ඔහු තෙවතාවක් F1 World Drivers\' Champion ශුරතාවය දිනාගෙන තිබෙනවා.