%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+339%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 24 May 2019 - 19:23
ශ්‍රී ලංකාවට ලකුණු 339ක ඉලක්කයක්
1

Shares
181

Views
ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරඟය දකුණු අප්‍රිකාව සමඟ මේ වනවිට කාඩිෆ් හිදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළ අතර, නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 07 ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 338 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE