%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A
Saturday, 25 May 2019 - 19:03
ලෝක කුසලානයේ පෙර පුහුණු තරග දෙකක් අදත්
1

Shares
136

Views
ලෝක කුසලාන තරගාවලියට අදාළව තවත් පුහුණු තරග දෙකක් මේ වනවිට පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර ලන්ඩනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 39 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 179 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අනෙක් තරගයේ පළමුව පන්දුවට පහරදෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 44 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE