%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
Tuesday, 11 June 2019 - 18:37
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අතහැර දමයි
10

Shares
1,291

Views
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී අ (11) පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අත්හැර දැමීමට තරඟ විණිසුරුවන් තීරණය කළා.

ඒ අද උදැසන සිට දිගින් දිගටම ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන්.

තරඟය අත්හැර දැමීමත් සමඟ කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන තිබෙනවා.

ඊට ඔවුන් සහභාගී වූ තරඟ දෙකක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ලබාගත් ප්‍රසාද ලකුණු දෙකක් ඇතුලත්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE