%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Thursday, 13 June 2019 - 7:37
ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය පරදයි
1

Shares
183

Views
ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පාකිස්ථානය පරදා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පන්දු වාර 49 ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 307 ක් රැස් කළා.

කෙසේ වෙතත් ලකුණු 308 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන ක්‍රීඩකයන්ට පන්දු වාර 45 යි පන්දු 4 ක් තුළදී සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණයි.

මේ අතර ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE