ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරා ගනී

Saturday, 15 June 2019 - 14:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟය අද (15) ලන්ඩන් ඕවල් හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.