%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 16 June 2019 - 14:51
ලොවම බලා සිටින තරඟයේ පාකිස්ථානය පළමුව පන්දු අතට ගනී
1

Shares
178

Views
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අද එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE