%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+305%2F4%E0%B6%BA%E0%B7%92
Sunday, 16 June 2019 - 19:23
ඉන්දියාවට 305/4යි
2

Shares
261

Views
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය මැන්චෙස්ටර් හිදී මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියා.

මේ වන විට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE