ඉන්දියාවට 305/4යි

Sunday, 16 June 2019 - 19:23

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+305%2F4%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය මැන්චෙස්ටර් හිදී මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියා.

මේ වන විට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.