බංග්ලාදේශ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද තරඟ බිමේ

Monday, 17 June 2019 - 13:15

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කණ්ඩායම අතර තරඟය ටෝන්ටන් හිදී අද (17) පැවැත්වෙනවා.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අතුරෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පළමු සහ දෙවන ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව පසුවන්නේ තුන්වන ස්ථානයේයි.

එහි සිව්වන ස්ථානයේ එංගලන්තය පසුවන අතර ශ්‍රී ලංකාවට එහි පස්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 04ක් ලබාගෙනයි.