%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 17 June 2019 - 14:43
බංග්ලාදේශය පළමුව පන්දු යැවීමට තීරණය කරයි
84

Views
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය අද ටෝන්ටන් හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කණ්ඩායමට ආරාධනා කිරීමටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE