%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+241%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 19 June 2019 - 21:36
දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට 241ක ඉලක්කයක්
65

Views
ලෝක කුසලාන තරගාවලියේ 25 වන තරගය මේ වනවිට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර බර්මින්හැම් හිදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර, ඒ අනුව පන්දු වාර 49 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 241ක්.

ඉලක්කය හඹා යන නවසීලන්තය දැන් එක් කඩුල්ලක් දැවී ලකුණු 59 ක් ලබාගෙන සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE