පාකිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි

Sunday, 23 June 2019 - 14:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර අද ලන්ඩනයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.