%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 25 June 2019 - 14:46
එංගලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කරයි
75

Views
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අද ලන්ඩනයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE