%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+33+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
Wednesday, 26 June 2019 - 19:36
ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය දැන්
108

Views
ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය මේ වනවිට පැවැත්වෙන්නේ නවසීලන්තය සහ පාකිස්ථානය අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 29 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE