ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය දැන්

Wednesday, 26 June 2019 - 19:36

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+33+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය මේ වනවිට පැවැත්වෙන්නේ නවසීලන්තය සහ පාකිස්ථානය අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 29 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියා.