%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1
Sunday, 07 July 2019 - 7:18
ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබූ යෝකර් රජු අපේ මාලි ගැන ICCයෙන් තැබූ සටහන
96

Shares
11,638

Views
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා.

ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින්.

35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් මාලිංග තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ඊයේ තරඟය අතරතුර, අයි.පී.එල්. තරගාවලියේදී මාලිංගගෙන් ගුරුහරුකම් ලැබූ ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන වේගපන්දු යවන ක්‍රීඩකයන් ඔහුට සමුදීම ක්‍රීඩා මාධ්‍යවල අවධානයට යොමුවී තිබුණා.

කෙසේ වෙතත් සිය අවසන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කළ මාලිංග පිළිබඳව ICCය පළකළ විවිධ අදහස් එකතුවක් පහතින්.

rn
rnrn

rnrn

rnrnrn
rnrnrn
rnrnrn
rnrnrn
rnrnrn


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE