%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 09 July 2019 - 14:38
නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
85

Views
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ පළමු අවසන් පුර්ව වටය අද මැන්චෙස්ටර් හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව තීරණය කළේ පන්දුවට පහර දීමටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE